WELCOME! This video shows you how to make a mini CNC in a very easy, low cost, systematic, step-by-step way. It also shows how to remove the DVD ROM and remove the stepper motor and the associated chassis. It is also a mini CNC machine that uses three such stepper motors on all three X, Y and Z axes. The bed size here is 50mm. It can do a design of that size very well. This is the first video. Stay tuned for more episodes of this video.
මෙම විඩියෝවෙන් පෙන්වන්නේ ඉතාමත් පහසුවෙන්,අඩු වියදමකින්, ක්‍රමානුකූලව,පියවරෙන් පියවර මිනි CNC එකක් සාදාගන්නා ආකාරයයි. DVD රොම් එක ගලවා එහි අබ්බියන්තරයේ ඇති ස්ටෙපර් මොටරය හා එයට අදාල චැසිය ගලවන ආකාරයත් පෙන්වයි.එමෙන්ම එවැනි ස්ටෙපර් මොටර් 3ක්- X,Y,Z අක්ෂ තුනටම භාවිතා කරන ආකාරයේ මිනි CNC යන්ත්‍රයකි.මෙහි Bed size ප්‍රමාණය 50MM වේ.එම ප්‍රමාණයේ නිර්මානයක් මෙමගින් ඉතා හොදට කලහැකිය. මේ පලවන විඩියෝවයි.මෙම විඩියෝවේ තවත් කොටස් ඉදිරියේදී බලාපොරෝත්තු වන්න.
Thanks for Watching…
IF YOU LIKE MY CHANNEL – Like , Share ,Subscribe and Comment
——————————— SOCIAL MEDIA PLATFORMS ———————————–
FACEBOOK:- https://www.facebook.com/people/Jaliya-Kumara-Jayasekara/100003871531776
FACEBOOK PAGE:- https://www.facebook.com/Access-Technology-104951264938118
Email:- Access Technology [email protected]
—————————————- MY OTHER VIDEOS —————————————
How to make a 12v car battery charger cheaply and easily using a transformer in a UPS (Sinhala)
යූපීඑස් ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරමින් ලාභදායී හා පහසුවෙන් 12v කාර් බැටරි චාජරයක් සාදා ගන්නේ කෙසේද?
Video Link:- https://youtu.be/Y1LYbORLRMA
—————————————————
How to make a spot welding machine at home? used in the microwave oven transformer & welding Cable-Sinhala-English
නිවසේදී ස්ථානීය වෙල්ඩින් යන්ත්‍රයක් සාදා ගන්නේ කෙසේද? මයික්‍රෝවේව් අවන් ට්‍රාන්ස්ෆෝමර් සහ වෙල්ඩින් කේබල්-සිංහල-ඉංග්‍රීසි භාවිතා කරයි
Video Link:- https://youtu.be/JZeINlpTVYI
—————————————————
how to ups battery charge- remove the old battery in the UPS and use a new battery.(Sinhala-English)& fuse test
යූපීඑස් හි පැරණි බැටරිය ඉවත් කර ඒ වෙනුවට නව බැටරියක් භාවිතා කරන්නේ කෙසේද සහ ෆියුස් පරීක්ෂණය
Video Link:- https://youtu.be/XP3DUnb69zI
————————————————-
Is your vehicle registered with the Department of Motor Vehicles? Check out this app.
ඔබගේ වාහනය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහනයක්ද?මේ ඇප්එකෙන් බලන්න.
Video Link:- https://youtu.be/lXdhc2aGKvk
————————————————–
Before you buy a computer know these things / simply the main parts of a computer(Sinhala)
ඔබ පරිගණකයක් මිලදි ගැනීමට පෙර මෙම කරුණු ගැන දැනගන්න/පරිගණකයක ප්‍රධාන කොටස් ගැන සරලව
Video Link:- https://youtu.be/7jHY22FjXeM
—————————————————
How to make an image with a CNC machine and GRBL controller? Learn from the beginning.
සීඑන්සී යන්ත්‍රයක් සහ ජීආර්බීඑල් පාලකය සමඟ රූපයක් සාදා ගන්නේ කෙසේද? මුල සිටම ඉගෙන ගන්න.
Video Link:- https://youtu.be/DTEhygsosgw
—————————————————
How to Create a G-Code file for a CNC machine using Iknscape Software (Sinhala) A very easy method.
CNC මැෂීන් එකකට අදාල ජීකෝඩ් ෆයිල් එකක් ඉන්ස්කේප් සොෆට්වෙයා එක මගින් ණිර්මානය කල හැකි ආකාරය.
Video Link:- https://youtu.be/lovrGVe0WL4
—————————————————
How to install an additional electricity meter for your home or place of business-Can be easily mounted(Sinhala)
කොහොමද නිවසට හෝ වියාපාරික ස්ථානයට අමතර විදුලි මීටරයක් සවිකරන්නේ- පහසුවෙන් සවිකල හැකිය.
Video Link:- https://youtu.be/GsjQ5yiFSB8
source
Comments are closed.